හෙළරට - විදෙස් පුවත්

කොරෝනා සතුන්ගෙන් බෝ වී ඇති බව යලිත් තහවුරු කරයි….

කොවිඩ් 19 වෛරසය සතුන්ගෙන් මිනිසාට බෝ වී ඇති බව , ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකල විමර්ශනයකින් නැවත වරක් තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ කොවිඩ් ව්‍යාප්තිය හා වසංගතයේ ආරම්භය පිළිබඳව සිදුකල මූලික විමර්ශනය මේ වනවිට අවසන්වී ඇති අතර එම වාර්තාවේ පැහැදිලිවම දක්වා ඇත.

වූහාන්හි සත්ව මාංශ අලෙවි සල් හරහා මෙම වෛරස ව්‍යාප්තිය ආරම්භවී ඇති බවද වාර්තාවේ සදහන් වන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Related posts

නැවත දැනුම් දෙනතුරු යුරෝපය හැර අනෙක් රටවලට ප්‍රංශය තහනම්

Helarata

දියුණු රටවල් අසරණවුණා ලාංකික⁣⁣යනි ප්‍රවේශම් වන්න !

Helarata

ග්‍රීන්කාඩ් සහනයට ට්‍රම්ප්ගෙන් උදැල්ලක්…

Helarata

Leave a Comment

Translate »