හෙළරට - විදෙස් පුවත්

ලෙබනන් පිපිරීමක්…

ලෙබනන් බීරෑට් නගරයේ පිපිරීමක් සිදු වි ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. මෙය විශාල පිපිරීමක් බවද වාර්තා කරයි..

බේරූට් නගරයේ විශාල පිපිරීමක් සිදුවී ඇති අතර, වරායේ වැඩි කොටසක් හානි වි ඇත , ගොඩනැගිලි වලට හානි වීම සහ ජනේල සහ දොරවල් පුපුරා යාමෙන් විශාල හානියක් සිදුවි අැත. විසිවු වීදුරු සහ සුන්බුන් වලින් බොහෝ දෙනෙක් තුවාල ලැබූ බව ඇසින් දුටුවන් පවසයි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න!

Related posts

කොරෝනා නීති නිසා නෙදර්ලන්ත අගමැති මවගේ අවමඟුලට නොයයි…

Helarata

නවසීලන්ත අගමැතිනියගේ ජනප්‍රියත්වය ඉහළට…

Helarata

ජපානේ හදිසි නීතිය දීර්ඝ කරන්නැයි ඉල්ලයි..

Helarata

Leave a Comment

Translate »