හෙළරට - දේශිය පුවත්

සභිකයින් 225 තේරිමට අපේක්ෂකයින් 7452ක් තරග බිමේ….

මන්ත්‍රීවරුන් 225ක් තෝරාපත්කර ගැනීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයින් 7452ක් තරග වදින මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද (05 වැනිදා) පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

කොවිඩ් තත්ත්වයන් මත මෙවර පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව පැවැත්වේ. මැතිවරණ කොට්ඨාස 22හි ඡන්ද පොළ පරිශ්‍ර 11,102ක පිහිටුවන ලද ඡන්ද මධ්‍යස්ථාන 12,985කදී ඡන්ද විමසීම සිදුකෙරේ

Related posts

Meet the Nokia 8 — The First Android Flagship From The Iconic Brand

Helarata

මැතිසබය රැස්කළ යුතුයි…

Helarata

කිතුල්ගල සංචාරක කලාපය පණ අදී…

Helarata

Leave a Comment

Translate »