හෙළරට - දේශිය පුවත්

පෙළපාලි සතියකට තහනම්..

ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කර සතියක් යනතුරු පෙළපාළි සහ රැස්වීම් පැවැත්වීම තහනම් බව පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර (5 වැනිදා) ප්‍රකාශ කළේය.


පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසුවේ (5 වැනිදා) සවස 5.00ට ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වූවත් මැතිවරණ පනත අනුව යම් ප්‍රතිපාදනයන් තවදුරටත් ක්‍රියාත්මක බවයි

Related posts

මත්තලින් ඇමෙරිකාවට රෙදි….

Helarata

Check Out Valve’s New VR Controller Prototype In Action

Helarata

අසාදිතයන් 130 දක්වා පහලට ….

Helarata

Leave a Comment

Translate »