හෙළරට - දේශිය පුවත්

කෑගල්ලෙන් අංක එකට කනක..

🖋️කෑගල්ල ආර්.ප්‍රියශාන්ත සහ ජි.රාජපක්ෂ

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල වැඩිම මානාප ලබා ගැනීමට කනක හේරත් මහතා සමත් වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

කනක හේරත් – 128,596

රංජිත් සියඹලාපිටිය – 103,300

තාරක බාලසූරිය – 96,763

රාජිකා වික්‍රමසිංහ – 68,802

දුෂ්මන්ත මිත්‍රපාල – 58,306

සුදත් මංජුල – 45,970

උදයකාන්ත ගුණතිලක – 46,628

සමගි ජන බලවේගය

කබීර් හෂීම් – 58,716

සුජිත් සංජය – 28,082

Related posts

කොරෝනා අරමුදලේ ශේෂය මිලියන 737 ඉක්මවයි

Helarata

කේෂත්‍ර 46ක් ඇරඹිමට උපදෙස්….

Helarata

කෑගල්ලේ ⁣ පාසැල් ආරම්භ කිරීමේ ක්‍රියාපිළිවෙත සාකච්ඡා කෙරේ..

Helarata

Leave a Comment

Translate »