හෙළරට - දේශිය පුවත්

කොළඹ 1ට සරත් දෙකට විමල් එයි.

2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව සරත් වීරසේකර මහතා වැඩිම මනාප ලබාගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

(01) සරත් වීරසේකර – 328,092

(02) විමල් වීරවංශ – 267,084

(03) උදය ප්‍රභාත් ගම්මන්පිල – 136,331

(04) විජේදාස රාජපක්ෂ – 120,626

(05) බන්දුල ගුණවර්ධන – 101,644

(06) ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ රූපසිංහගේ – 91,958

(07) දිනේශ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන – 85,287

(08) මධුර විතානගේ – 70,205

(09) ප්‍රේමනාත් සී දොලවත්ත – 69,055

(10) ගාමිණි කුලවංශ ලොකුගේ – 62,543

(11) ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් – 50,321

(12) ජගත් කුමාර – 47,693

සමගි ජන බලවේගය

(01) සජිත් ප්‍රේමදාස – 305,744

(02) එස්.එම්.මරික්කාර් – 96,916

Related posts

How to Travel Europe by Bus for Under $600

Helarata

රට රැකියාවලට යන අය ලියාපදිංචිය 20සිට..

Helarata

පොලිසිය ක්‍රියාකරන්නේ මිලියන 22 ක් මරණයෙන් ගලවාගන්න …

Helarata

Leave a Comment

Translate »