හෙළරට - දේශිය පුවත්

දිලුම් මහනුවරින් එක වෙයි. ලක්ෂය පහුකල 6 දෙනෙක්….

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව දිලුම් අමුණුගම මහතා හට වැඩිම මනාප හිමිවී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08

දිලුම් අමුණුගම – 171,758

මහින්දානන්ද අලුත්ගමගේ – 161,471

ලොහාන් රත්වත්ත – 140,917

අනුරාධ ජයරත්න – 140,798

කෙහෙළිය රඹුක්වැල්ල – 110,832

වසන්ත යාපා බණ්ඩාර – 108,940

ගුණතිලක රාජපක්ෂ – 49,317

උදයන චාමින්ද කිරිඳිගොඩ – 39,904

සමගි ජන බලවේගය – ආසන 04

රවුෆ් හකීම් – 83,398

අබ්දුල් හලීම් – 71,063

එම්. වේලුකුමාර් – 57,445

ලක්ෂ්මන් කිරිඇල්ල – 52,311

Related posts

ස්කෝල කැන්ටිං තහනම්…

Helarata

අඛණ්ඩව මාසයක් ඇඳිරිනීතිය පනවන්න..

Helarata

25 සිට වාසනාව උරගා බලන්න අවස්ථාව…

Helarata

Leave a Comment

Translate »