හෙළරට - දේශිය පුවත්

නිපුනට මාතරින් පලමු තැන…


2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුුව පලමුුවරට තරගකල නිපුන රණවක මහතාට මාතර දිස්ත්‍රික්කයෙන් පළමු තැන හිමි ව ඇත .

නිපුන රණවක – 131,010

කරුණාදාස කොඩිතුවක්කු – 114,319

ඩලස් අලහප්පෙරුම – 103,534

කාංචන විජේසේකර – 96,033

මහින්ද යාපා අබේවර්ධන – 80,595

වීරසුමන වීරසිංහ – 77,968

බුද්ධික පතිරණ (SJB) – 44,839

Related posts

උතුරේ ආණ්ඩුකාරවරිය අග්‍රාමාත්‍යවරයා හමුවෙයි….

Helarata

පෞද්ගලික බස්වල එක අසුනට එක මගියයි..

Helarata

කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකයට හානි කිරීම සෙවිමට කමිටුවක්!…

Helarata

Leave a Comment

Translate »