හෙළරට - දේශිය පුවත්

මහමැතිවරණයේ වැඩිම මනාපය මහින්ද රාජපක්ෂට..

2020 මහ මැතිවරණයේ සියලුම දිස්ත්‍රික්ක වල වැඩිම මනාප මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබි ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනෙකුත් අය ලබා ගත් මනාප පහත පරිදි වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 11

මහින්ද රාජපක්ෂ            -527364
ජොන්ස්ටන් ප්‍රනාන්දු      -192030
ගුණපාල රත්නසේකර   -141,991
දයාසිරි ජයසේකර          -112,452
අසංක නවරත්න             -82,779
සමන්ප්‍රිය හේරත්            -66,814
ඩී.බී.හේරත්                     -61,954
අනුර ප්‍රියදර්ශන යාපා  -59,696
ජයරත්න හේරත්           -54,351
ශාන්ත බණ්ඩාර            -52,086
සුමිත් උඩුකුඹුර             -51,134

සමගි ජන බලවේගය – ආසන 04

නලින් බණ්ඩාර        -75,631
ජේ.සී.අලවතුවල     -65,956
අශෝක් අබේසිංහ -54,512
තුෂාර ඉඳුනිල්          -49,364

Related posts

පොළොන්නරුවේ පුදබිම් රැක්ක මුරකරුවන් ගැටලුවක..

Helarata

සියලුම වාහනවල මිල ඉහළට..

Helarata

කොරෝනා ලක්ෂ 50ට වඩා ඉහලට ..

Helarata

Leave a Comment

Translate »