හෙළරට - දේශිය පුවත්

මහින්ද රනිල්ගේ වාර්තාව කඩයි…

මහින්ද රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 527364කි.

මීට පෙර වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගත් අපේක්ෂකයා වූයේ එක්සත් ජාතික පක්ෂයේ  රනිල් වික්‍රමසිංහ මහතා 2015 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබාගත් මනාප 500566 ය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් මනාප වලට වඩා වැඩි මනාප ගන්නා ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා වික්‍රමසිංහ මහතාගේ වාර්තාව මෙවර බිඳ හෙළීමට සමත් විය.

Related posts

නවසිලන්තයේ කොරෝනා පරික්ෂණ ක්‍රමයෙන් නතර කරයි..

Helarata

කොරෝනා වෛරසය මිනිසාගේ නිර්මාණයක් නොවේ ..ඇමරිකානු බුද්ධි අංශ කියයි

Helarata

මරණ ලක්ෂය පනි ට්‍රම්ප් ගෝල්ෆ් ගසයි..

Helarata

Leave a Comment

Translate »