හෙළරට - දේශිය පුවත්

මාතලෙන් වැඩිම මානාපය ජනක බණ්ඩාරට…

මෙවර මහ මැතිවරණයෙන් මාතලෙන්
වැඩිම මනාප ලබාගනිමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පළමු ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ජනක බණ්ඩාර තෙන්නකෝන් – 73,296

නාලක බණ්ඩාර කෝට්ටේගොඩ – 71,404

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – 67,776

රෝහණ දිසානායක – 50,368

සමගි ජන බලවේගය

රෝහිණි කුමාරි කවිරත්න – 27,587

Related posts

දරුවන් ජංගම දුරකතනයට ඇබ්බැහි කරන්න එපා

Helarata

Google to Pay Apple $3 Billion to Remain Default iOS Device Search Engine

Helarata

නවසිලන්තයේ ලාංකික විහාරස්ථාන විවෘතවේ….

Helarata

Leave a Comment

Translate »