හෙළරට - දේශිය පුවත්

සමගියේ ජාතික ලැයිස්තුව ….

සමගි බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කර තිබෙනවා.ඒ අනුව පහත නම් සඳහන් අපේක්ෂකයින් හත් දෙනා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙසට පත්වනු ඇත.

තිස්ස අත්තනායක
හරින් ප්‍රනාන්දු
ඉමිතියාස් බකීර් මාකර්
ඩයනා ගමගේ
ශිරාල් ලක්තිලක
රන්ජිත් මද්දුම බන්ඩාර
මයන්ත දිසානායක

Related posts

කොරෝනා ගැන පොලිස් පවුල්වලට උපදෙස් පත්‍රිකා…

Helarata

සමෘද්ධිලාභින්ට පොලි රහිත ණයක්….

Helarata

අන්තර් පළාත් බස්වලට මගීන් අඩු⁣වේයැයි සැකයක්….

Helarata

Leave a Comment

Translate »