හෙළරට - විදෙස් පුවත්

මෙල්බර්න් නුවර කොරෝනා දෙවැනි රැල්ලක්…

ඕස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් නුවර දෙවැනි කොරෝනා රැල්ල මතු­වී­මත් සමඟ එහි වඩාත් මර­ණී­යම දිනය වාර්තා වී ඇත. ඉකුත් සඳුදා (10දා) මෙල්බර්න් අග­නු­වර පිහිටි වික්ටෝ­රියා ප්‍රාන්තයේ එක් දින­කදී මරණ 19ක් වාර්තා වී තිබේ. එරට සිදු වූ සමස්ත කොරෝනා මරණ 314න් සහ ආසා­දි­තයෝ 21,400න් තුනෙන් එකක්ම වාර්තා වී ඇත්තේ වික්ටෝ­රියා ප්‍රාන්ත­යේය. එහෙත් පනවා ඇති දැඩි වසා දැමීමේ නීති ඵල­දායී වී ඇතැයි ද ඒ හේතු කොට­ගෙන එක් දින­කදී සිදු වන ආසා­දි­ත­යන් තව­මත් සිය ගණ­න්වල සීමාව ඉක්මවා ගොස් නැත. මේ ආසා­දි­ත­යන් ගණනේ පහළ වැටී­මක් දැක­ගත හැකි වෙතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

Related posts

ජපන් සෞඛ්‍ය සේවයට අහසින් ආචාර… (Photo)

Helarata

මාස දෙකක් ඇතුලත නවසිලන්තයේ විපක්ෂනායක වෙනස් වෙයි….

Helarata

නවසිලන්තයේ පින්කම් අන්තර්ජාලය ඔස්සේ

Helarata

Leave a Comment

Translate »