හෙළරට - දේශිය පුවත්

අලියා තරුණ වෙයි ?


එක්සත් ජාතික පක්ෂයේ නිශ්චිත වගකීම් තරුණ නායකත්වයක් යටතට පැවරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(14) තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් වු අතර එහිදී පසුගිය මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් දීර්ඝ සමාලෝචනයක් ද මෙහිදි සිදුවිය.

නායකත්වය අපේක්ෂා කරන සියලු දෙනාටම ඒ සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදෙමින් පාක්ෂිකයන්ගේ ද අදහස් වලට ප්‍රමුඛතාවය ලබා දෙමින්, ජාතික අපේක්ෂාවන් හඳුනාගත් නව තරුණ නායකත්වයක් තෝරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට එහිදී එකගතාවය පල වු බව එජාප මාධ්‍ය ඒකකය පවසයි.

Related posts

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්- අනුනාහිමිවරුන් හදිසියේ රැස්වෙති..

Helarata

දරුවන්ගේ වීඩියෝ ගැන දැඩි පියවර ..

Helarata

කොරෝනා වලින් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි..

Helarata

Leave a Comment

Translate »