හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි ….

කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ පනස් දහසකට අධික සංඛ්‍යාවක් මේ වන විට මරණයට පත්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි . මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 50,122 ක් දක්වා වැඩි වී ඇත.

අගෝස්තු 14 15 දිනවල ද පුද්ගලයින් නවසිය පනහකට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි . ඉන්දියාවේ දැනට පුද්ගලයින් 2,594,112 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ආසාදිතයන් 1,862,937 ප්‍රමාණයක් සුව වී රෝහල් වලින් පිට වී ගොස් ඇත .

Related posts

“අපි සන්සුන්ව සිටිය යුතුයි. ආරම්භයේ දී මෙන් ම පරෙස්සම් වන්න.” – කාවෝ ගුවැන්ජින් හුබෙයි උප ආණ්ඩුකාර

Helarata

සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළේ තවත් පර්යන්තයක් වසයි..

Helarata

පාකිස්තානයේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා ….

Helarata

Leave a Comment

Translate »