හෙළරට - දේශිය පුවත්

උපාධිධාරි රැකියා ලාභීන්ගේ නම් අද වෙබ් අඩවියේ….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා එක්ලක්ෂ පනස් දහසක් ලබා දීමේ වැඩ සටහන යටතේ තෝරා ගත් රැකියා ලාභී උපාධිධාරීන්ගේ නම් අද (16දා) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතය.

තෝරා ගනු ලැබූ අයට හෙට දිනයේ (17දා) පත්වීමේ ලිපි යැවීමට සැලැසුම් කර ඇත. එසේ පත්වීම් ලබන අය සැප්තැම්බර් 01 දින තමන්ට ආසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා ඇත. එසේ පත්වීම් නොලැබූවන් සිටින්නේ නම් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසන ලෙසටද දන්වා තිබේ.

Related posts

හැට පනිනතුරු දොස්තරලා වැඩ…

Helarata

උසස් පෙළට වෘත්තිය විෂයයන්ට අයැදුම්පත් කැඳවේ…

Helarata

Banten’s Sawarna: A Hidden Paradise Facing The Indian Ocean

Helarata

Leave a Comment

Translate »