හෙළරට - දේශිය පුවත්

මත්තලට උඩින් එයි..

කොරෝනා වෛරස ව්‍යාප්තය නිසා මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදීසිටි ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපළේ සිට අද (16) දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මාලදිවයින තුළ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.

Related posts

මෛත්‍රීගෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට ලිපියක්..

Helarata

විදුලි බරෙන් කොටසකට ආණ්ඩුව කරගහයි….

Helarata

මහමැතිවරණයේ වැඩිම මනාපය මහින්ද රාජපක්ෂට..

Helarata

Leave a Comment

Translate »