හෙළරට - ප්‍රාදේශීය පුවත්

සංජීව එදිරිමාන්න කලුතරින් ආශිර්වාද …

🖋️ජනක හෙට්ටිආරච්චි


කලුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධුරයට පත් සංජීව එදිරිමාන්න මහතාට ආශිර්වාද පිණිස කලුතර ඓතිහාසික බෝධිරාජයානන් වහන්සේ අභියස පැවති නෙලුම් මල් පූජාවට ඒ මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වූ අයුරු සුජිත් නලින්ද සිල්වා මහතා ඇතුලු පිරිස සංවිධානය කල එම ආශිර්වාද පූජාව වාද්දුව දෙල්දූව ගණේවත්ත පුරාණ මහා විහාරාධිකාරි ශාස්ත්‍රපති කිතලගම නන්දසාර හිමියන් සිදු කලහ.

Related posts

මහනුවර ඩෙංගු රෝගින් 1,114ක්…

Helarata

පාණදුරට නව අදාහනාගාරයක්…

Helarata

කොරෝනා නිසා දුෂ්කරතාවට පත් විහාරස්ථාන වලට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් ප්‍රත්‍ය පහසුකම්

Helarata

Leave a Comment

Translate »