හෙළරට - දේශිය පුවත්

කථානායක මහින්දට නියෝජ්‍ය කථානායක සියඹලාපිටිය….

නව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සුදුසු බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(19) පස්වරුවේ තීරණය කර ඇත.

නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාද පත්කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී අද(19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත

Related posts

රජ සමයෙන් පසු රාජ්‍ය පොසොන් උත්සවයක් පවත්වන්නේ පළමු වතාවටයි..

Helarata

වයඹ අලි තර්ජනයට ස්ථිර විසඳුමක්…

Helarata

අරලිය ගහ මැදුරේ බණ බෙල්ලන්විල නාහිමිගෙන් …

Helarata

Leave a Comment

Translate »