හෙළරට - දේශිය පුවත්

ගාල්ලට වතුර කැපේ…..

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (22) දින පෙ.ව 10 සිට ප.ව 3 දක්වා පැය 5ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අම්බලන්ගොඩ, හික්කඩුව, බලපිටිය, බෙන්තොට, ඇල්පිටිය, බටපොල, ගෝනපිනුවල හා බද්දේගම යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කරනු ඇත.

Related posts

සතොස 11 සිට විවෘතයි..

Helarata

අගමැතිගේ ප්‍රධානත්වයෙන් හිටපු මන්ති රැස්වීම ඇරඹේ…

Helarata

පළගැටියා සොයන්න උඩින් එයි…

Helarata

Leave a Comment

Translate »