හෙළරට - දේශිය පුවත්

අසාදිතයන් 130 දක්වා පහලට ….

මෙරට රෝහල් වල ප්‍රතිකාර ගන්නා කොවිඩ් 19 ආසාදිතයින් ගණන 130 දෙනෙකු අඩුවි ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 06දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2811ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

හාමුදුරුවරු බෞද්ධ ප්‍රශ්න නොව කතාකරන්නේ දේශපාලනයයි..

Helarata

සුරක්ෂිත රටක් උදෙසා කාර්ය සාධක බළකායක්…

Helarata

නාවික හමුදාපති අගමැති හමුවෙයි…

Helarata

Leave a Comment

Translate »