හෙළරට - දේශිය පුවත්

වාර්තාවක් සමග චන්දිමාල් පිටිය දෙවනත් කරයි…

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ, එක් ඉනිමක දී ක්‍රීඩකයෙකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ක්‍රිකට් ක්‍රීඩක දිනෙෂ් චන්දිමාල් ඊයේ (26) සමත්ව තිබේ.

ඔහු මේ වාර්තා කලේ පන්දු 391 කදී හතරේ පහර 33 ක් සහ හයේ පහර 9 ක් සමග ලකුණු 354 ක් ඔහු රැස් කරමිනි

Related posts

විධිමත් දුම්රිය සේවයකට සැලසුම්…

Helarata

How Good Interior Design Helps Elevate The Hotel Experience

Helarata

පෞද්ගලික බස්වල එක අසුනට එක මගියයි..

Helarata

Leave a Comment

Translate »