හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවේ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට…

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් ඉන්දියානු රජය විසින් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Related posts

එපා කියද්දි ළංවි සිටි පිරිසක් අත්අඩංගුවට …

Helarata

අැෆ්ගනිස්ථාන රජයෙන් ජනතාවට නොමිලේ පාන්…

Helarata

ෆ්ලොයිඩ්ගේ සහෝදරයත් සටනට එයි..

Helarata

Leave a Comment

Translate »