හෙළරට - කාලගුණික පුවත්

දවස පුරාම වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාලගුණ වාර්තාව..

දිවයිනේ ඌවනැගෙනහිරමධ්‍යම සහ සබරගමුව පළාත් වල බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. බස්නාහිර,වයඹ සහ දකුණු පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Related posts

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි..

Helarata

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණට වැසි….

Helarata

වැසි තත්ත්වයේ වැඩිවීමක් ….

Helarata

Leave a Comment

Translate »