හෙළරට - දේශිය පුවත්

තෙල් නැවක ගින්නක්…

සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් දුරින් මුහුදේ තෙල් ප්‍රවාහනය කරමින් සිටි නැවක ගින්නක් හට ගෙන තිබේ.මේ වන විට තෙල් නැවේ කාර්ය මණ්ඩලය මුදවා ගැනීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කරමින් පවතින බව වාර්ථා වෙයි.පැනමා රජයට අයත් MT NEW DIAMOND නැමැති නෞකාවේ අදාල ගින්න හට ගෙන ඇත.

Related posts

පළගැටියා දැන් මට්ටුවෙලා…

Helarata

කිසිඳු විදේශගත ශ්‍රී ලාංකිකයෙක් තනි කරන්නේ නැහැ.

Helarata

පරිත්‍යාග රුපියල් මිලියන 11.97 ක මුදලක් අගමැති අතින් ජනාධිපතිට.

Helarata

Leave a Comment

Translate »