හෙළරට - දේශිය පුවත්

මුහුදු වටා ප්‍රදේශවල තද සුලං…

ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

හෙට දින (06) පෙරවරු 6 සිට අනිද්දා (07) පෙරවරු 9 දක්වා කාලය තුළදී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 70ක් දක්වා වැඩි විය හැකි බව ද එම නිවේදනයෙන් වැඩි දුරටත් දන්වා තිබේ.

Related posts

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්..

Helarata

16 පහළ අය වැඩට ගත්තොත් වැඩ වරදි..

Helarata

සිසුන්ගේ උණ බලන්න උෂ්ණත්වමාන දසදහසක්…

Helarata

Leave a Comment

Translate »