හෙළරට - දේශිය පුවත්

තද සුලං සමග වැසි..

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තරමක තද සුලං සමග වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

දරුවනි අගමැතිගෙන් අහන්න..

Helarata

Jennifer Lopez Nailed the Metallic Shoe Trend Again on a Date

Helarata

ජූනි 20 වනදා මැතිවරණයට සුදුසු වාතාවරණයක් රට තුළ නෑ – මැතිවරණ කොමිසම අධිකරණයට දන්වයි…

Helarata

Leave a Comment

Translate »