හෙළරට - දේශිය පුවත්

කොළඹට වතුර කැපේ…

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා(12) රාත්‍රී 10 සිට පසුදා පෙරවරු 10 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.කොළඹ 10,11, 12, 13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබේ.

Related posts

රාජාංගනයේ ගම්මාන 24 ක් හුදෙකලා වෙයි…

Helarata

රුපියල අහංකාර වෙයි..

Helarata

කොළඹට අද ජලය කැපේ….

Helarata

Leave a Comment

Translate »