හෙළරට - දේශිය පුවත්

රවි එලියට රුවන් නියෝජ්‍ය නායක වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තේරීපත්ව තිබේ. අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් ඔහු එම තනතුර සඳහා තෝරාගෙන ඇත. ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත් බවද වාර්තා වේ.

Related posts

කුලී රථ හා ත‍්‍රිරෝද රථවල රියැදුරු හැර දෙදෙනෙකු පමණයි..

Helarata

අඩුආදායම්ලාභින්ට නිවාස ඉදිකිරිමට අවධානය…

Helarata

කොරෝනා දෙවන රැල්ල වැළැක්විමට කැපවීම අවශ්‍යයි..

Helarata

Leave a Comment

Translate »