හෙළරට - දේශිය පුවත්

මංතීරුවෙන් හෙට සිට දඩ…

කොළඹ මංතීරු නීතිය කඩකරන රියදුරන්ගෙන් හෙට (17) දින සිට දඩ මුදලක් අය කරන බව පොලීසිය පවසයි.

මංතීරු නීතිය කඩකරන රියදුරන්ගෙන් රුපියල් 2000ක දඩයක් අය කරන බවයි. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පැවසුවේය .

.

Related posts

මත්තලින් ඇමෙරිකාවට රෙදි….

Helarata

Google Home One-ups Amazon Echo, Now Lets You Call phones

Helarata

තැපැල් ඡන්ද දින ප්‍රකාශයට පත් කෙරේ..

Helarata

Leave a Comment

Translate »