හෙළරට - ප්‍රාදේශීය පුවත්

අයහපත් කාලගුණයෙන් කෑගල්ලේ නිවාස රැසකට හානි..

කෑගල්ල දිස්ත්‍රික්කට 21 දින අධික වර්ෂාවත් සමග ඇතිවු සුලං තත්ත්වය නිසා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 12 ක් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක නිවාස 27 කට හානි වී ආපදා තත්ත්වයක් ඇති වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කළ දිසාපතිවරයා කියා සිටියේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම නිවාස ගණනක් හානි වී ඇත්තේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් බවත් ,යටියන්තොට ග්‍රාම සේවා වසම් වන දුන්දෙනිය එක් නිවාසයක්ද හත්බෙල්ලාවක හා මහවිල වසම් වල නිවාස 4 බැගින් ද කිරිකොහුතැන්න නිවාස 3 කට හානි සිදුවී අපදා තත්ත්වයක් ඇති වී ඇතිබව දිසාපතිවරයා පැවසීය .

Related posts

මුඛ ආවරණය නැතැයි කොස්තාපල් පොල්ලකින් ගහලා…

Helarata

ඉඹුල්පේ හරක් කොවුලේආරට..

Helarata

ජොන්සන් වැඩට එයි…

Helarata

Leave a Comment

Translate »