හෙළරට - ප්‍රාදේශීය පුවත්

දේශීය ආර්ථිකය නංවන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සහයෝගය..

🖋️ජනක හෙට්ටිආරච්චි

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් වාද්දුව ගෝණදූව ප්‍රදේශයේ පවුල් වෙත ස්වයං රැකියා ආරම්භ කිරීමට ලණු ඇඹරීමේ යන්ත්‍ර ලබා දීම පසූගියදා සිදු විය.කලුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී මනෝජ් ඒකනායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ පවුල් පහේ කණ්ඩායම් සදහා  එම යන්ත්‍ර ලබා දීම සහ  එම නිමවුම්  පරීක්ෂා කරන අයුරු චායාරූපයෙන් දැක්වේ.

Related posts

අම්පාර උහන දමන ඇඳිරිනීතිය ඉවතට..

Helarata

රැවුල කැපු බාබර් සාප්පුවකට සීල් තබයි…

Helarata

ත්‍රිකුණාමලයේ තැපැල් ඡන්ද භාවිතා කිරීම 98% යි..

Helarata

Leave a Comment

Translate »