හෙළරට - දේශිය පුවත්

බස් වල මුඛ ආවරණ පැලදීම අනිවර්යයි.

හෙට සිට සියළුම මගී ප්‍රවාහන බස් රථවල සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන බව පැවසෙනවා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි මගීන් බස් රථවල ගමන් කළ යුතු වනවා. එමෙන්ම මුව ආවරණ පැළදීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.

Related posts

එළවළු තොග රජයෙන් මිලදි ගනි.

Helarata

අන්තර් පළාත් ධාවනයට පෞද්ගලික බස් 3200ක්…

Helarata

1498 සුවය ලබයි….

Helarata

Leave a Comment

Translate »