හෙළරට - දේශිය පුවත්

අද 6 සිට ගම්පහට ඇදිරි නීතිය.


අද දිින (06) පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇතිිි බවත් යළි දැනුම් දෙන තුරු එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

100කට මඟුල් කියන්න…

Helarata

15 වෙනි කොවිඩ් මරණය වාර්තා වෙයි..

Helarata

Minimal Living | 7 Ways To Adopt A Minimalist Living Space

Helarata

Leave a Comment

Translate »