හෙළරට - දේශිය පුවත්

කොරෝනා මර්දනයට මාධ්‍ය සතු කාර්යභාරය ජනපති පැහැදිලි කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් දින දෙකක් ඇතුළත කොවිඩි ආසාදිතයන් හඳුනාගැනීමත් සමග එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අදාල බලධාරීන් හට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.

එහිදී කෝවිඩ් මර්ධනයේදී මාධ්‍ය සතු කාර්යභාරය සහ වෙනත් රටවල සිට ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන ගෙන්වා ගැනීමේදී සැලකිය යුතු කරුණු පිළිබදව අදහස් දැක්විය.

Related posts

ඇමෙරිකාවේ මරණ 45,000 ඉක්මවයි.. ආසාදිතයින් 800,000 පනී.

Helarata

Fggdh

Helarata

නඩු ඇසීම ස්කයිප් හරහා….

Helarata

Leave a Comment

Translate »