හෙළරට - දේශිය පුවත්

නවතම ඇදිරි නීති නිවේදනය ….

පොලිස් මූලස්ථානය විසින් නිකුත් නිකුත්කළ නවතම නිවේදනය අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබන පොලිස් බල ප්‍රදේශ සංඛ්‍යාව 4 ක් දක්වා අඩුකර තිබේ. දිවුලපිටිය මිනුවන්ගොඩ වේයන්ගොඩ සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශ හතර පමණක් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

Related posts

බලංගොඩ පස්කන්දක් වැටි බදුල්ල කොළඹ පාර වැසෙයි

Helarata

වෙරිවී දැගලු රාලහාමිගේ වැඩ තහනම්…

Helarata

ජනතා හැසිරිම සොයන්න බුද්ධි අංශ…

Helarata

Leave a Comment

Translate »