හෙළරට - දේශිය පුවත්

මිනුවන්ගොඩ ඇගලුම් ආසාදිත පොකුර 832 දක්වා ඉහලට…

කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවකයින් සමග බ්‍රැන්ඩෙක්ස් 832 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි

දිනක් තුලදි මෙරට වාර්තා වැඩිම ආසාදිතයිගේ සංඛ්‍යාවද අද දිනයේ වාර්තා වු අතර ඒ ආසාදිතයින් 739 වන අතර මෙරට වාර්තා වු මුලු කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 4252 කි.

මේ අනුව මේ වන විට රෝහල් වල ආසාදිතයින් 973දෙනෙකු ප්‍රතිකාර ලබයි.

Related posts

කුරුණෑගල පුරාවිද්‍යා ගොඩනැගිල්ල ගැන කමිටුවෙන් නිර්දේශ පහක්…

Helarata

සතොස 11 සිට විවෘතයි..

Helarata

PHI ලා වර්ජනයකට සුදානම්…

Helarata

Leave a Comment

Translate »