හෙළරට - ප්‍රාදේශීය පුවත්

රඹුක්කනට රෝහලට කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්..

රඹුක්කන දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර කිරිම සදහා මේ වන විට සියලු කටයුතු සුදානම් කරමින් පවතින අතර කොවිඩ් ආසාදිත එහෙත් කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන රෝගින්ට ප්‍රතිකාර කිරිම සදහා රඹුක්කන රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවා ඇත.

කෑගල්ල දිස්ත්‍රික් ⁣සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතා පැවසුයේ.

කොරෝනා රෝගීන් 100 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිකාර ලබාදීම සදහා ⁣වාට්ටු 3කින් යුත් මෙම ප්‍රතිකාර ඒකකය සුදානම් බවත් කොවිඩ් රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් හා ඒ සදහා අවශ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලය හා අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලය සුදානම් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

Related posts

මුඛ ආවරණය නැතැයි කොස්තාපල් පොල්ලකින් ගහලා…

Helarata

පාසැල් ඇරඹිමට පෙර ආරක්ෂිත සෞඛ්‍ය පිලිවෙත් කියාදේ…

Helarata

කෑගල්ල නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීමට පියවර …

Helarata

Leave a Comment

Translate »