හෙළරට - ප්‍රාදේශීය පුවත් හෙළරට - පිහිට

නෙත් 12ක් ඇති කතරගම දේව අඩවියට අත්තනගල්ලේ නාහිමිගේ නෙත යොමුවෙයි…

කවදත් අසරණ ජනයාට පිහිටවන අත්තනගල්ලේ නායක හාමුදුරුවෝ හෙවත් ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ කාරුණික නෙත් මෙවර යොමුවුයේ නෙත් දොළසක් ඇති කතරගම දෙවියන්ගේ අඩවියටය.


ඒ කතරගම ප්‍රදේශයේ හරිහැටි හිසට සෙවනක් නැති අසරණ පවුල් කිපයක් සදහා නිවාස ඉදිකර දීමට නාහිමියෝ මෙවර පියවර ගෙන තිබින.

කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අත්තනගල්ල රාජමහා විහාරාධිපති සිනාදි දිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් කතරගම නාගහවීදිය ගෝතමීගම සෙල්ලකතරගම නිවාස 5ක කටයුතු ආරම්භ කෙරිණි .


මීට පෙර පන්නිල ආනන්ද නාහිමියෝ දරුවන්ගේ නුවණැස පාදාදිම සදහා තෙමහල් හා දෙමහල් පාසල් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඉදිකර දිමෙන් සුවිසල් සේවාවක් සිදුකර තිබේ. Link click https://youtu.be/DELfC84LIFI

පන්නිල ආනන්ද නාහිමි

Related posts

ගින්නෙන් නිවාස විනාශ වු හොරේතුඩුවට හිටපු ඇමතින් එයි..

Helarata

කෑගල්ලේ මහමැතිවණයට සියලු කටයුතු සූදානම්…

Helarata

පාණදුරට නව අදාහනාගාරයක්…

Helarata

Leave a Comment

Translate »