හෙළරට - දේශිය පුවත්

බර්ලීන් විහාරයේ කඨින පින්කම ඉහළින්…

යුරෝපයේ ප්‍රකට ජර්මනියේ බර්ලින් විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය පැලෑනේ ධම්මකුසල හිමිගේ අනුශාසනා පරිදි පැවැත්විණ.


මෙම පින්කමට ස්විඩනයේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක උඩගම නාරද හිමි, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි,ස්විට්සර්ලන්තයේ සුරිච් ශ්‍රී ලංකා මහ විහාරාධිපති ලේඬියංගල සුදස්සි හිමි, මියුනිච් විහාරයේ කන්නිමහර පියසිරි හිමි සහභාගිවු අතර ගිහි විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ.

Related posts

වාෂ්ප අල්ලා වෛරස වලට මුහුණ දෙන්න…

Helarata

ජාතික පුරා විද්‍යා සමුළුව අගමැති ප්‍රධානත්වයෙන් ….

Helarata

කොරෝනා සටනට හුවාවෙයි සහය…

Helarata

Leave a Comment

Translate »