හෙළරට - දේශිය පුවත්

මධ්‍යම පළාත් උපකාරක පන්ති නවතයි..

මධ්‍යම පළාතේ සියලුම උපකාරක පංති පැවැත්වීම තාවකාලිකව නතර කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන නිර්දේශ නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම තිරණය ගත් බවද ආණ්ඩුකාරවරයා පැවැසිය.

Related posts

ජනමාධ්‍ය හැඳුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි..

Helarata

ඇමෙරිකාවේ මරණ 18,000 යි

Helarata

ප්‍රංශයේ ලාංකික සිසුන්ට චන්දරතන නාහිමිගෙන් නිවේදනයක්…

Helarata

Leave a Comment

Translate »