හෙළරට - විදෙස් පුවත්

හැම්බර්ග් ලංකාරාමයේ වාලකුළු බැම්ම නිරාවරණ පින්කම…

ජර්මනියේ හැම්බර්ග් ශ්‍රී ලංකාරාමයේ වාර්ෂික කඨින පින්කම පසුගියදා මහත් ඉහළින් පැවැත්විණ.එහිදි එම විහාරයේ චෛත්‍යය රාජයන් වහන්සේ වටා ඉදිකළ වලාකුළු බැම්මද නිරාවරණය කෙරිණ.එම විහාරාධිපති ,ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන නා හිමියන් ගේ ආරාධනයෙන් ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනි මනෝරි උනම්බුව මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරිමේ පින්කම පැවැත්විණ. මෙම අවස්ථාවට ස්විඩනයේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩගම නාරද හිමි, යුරෝපයේ සංඝනායක ස්විට්සර්ලන්තයේ සුරිච් හි ශ්‍රී ලංකා මහ විහාරාධිපති ලේඬියන්ගල සුදස්සි හිමි,ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, ,මියුනිච් විහාරයේ කන්නිමහර පියසිරි හිමි, ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගිවුහ.

Related posts

තුර්කියේ කොණ්ඩා කැපිම අරඹයි…

Helarata

ලෙබනන් පිපිරීමක්…

Helarata

පිග්මි ජාතිකයන්ට වනයට යන්න කියයි….

Helarata

Leave a Comment

Translate »