හෙළරට - ප්‍රාදේශීය පුවත්

පැලවත්ත බස් නැවතුම්පළ ප්‍රතිසංවර්ධනය ආරම්භ කරයි.

කාලයක් තිස්සේ අබලන්ව පැවති කළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත බස් නැවතුම්පළ ප්‍රතිසංවර්ධනය කිරීම අද (ඔක්තෝබර් 08) දින රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

පැලවත්ත ප්‍රදේශයේ මහජනතාව, බස් රථ රියදුරු මහතුන් මෙන්ම එහි ව්‍යාපාර කටයුතු සිදු කරන වෙළඳ මහත්ම මහත්මීන්ගේ දැඩි අවශ්‍යතාවයක්ව පැවති මෙම බස් නැවතුම් පළ සංවර්ධනය කිරීම සඳහා මහාමාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ගරු අමාත්‍යතුමන් මෙන්ම ලේකම් තුමන් ලබා දුන් සහයෝගයට ස්තුතිය පලකරන බව අමාත්‍ය වරයා පැවසීය.

Commencement of redevelopment of Pelawatta bus stand

Special thank should goes to the Hon. Minister and Secretary to the Ministry of Highways for their support in the development of this bus stand, which was in great demand by the public, bus drivers and businessmen in the Pelawatta area.

ඔබඉල්ලනරට_හදන්න #JayanthaSamaraweera #LetsBuildSriLanka #LetsBuildKalutara #Kalutara #SriLanka

Related posts

හපුගහකුඹුර විහාරයෙන් ආලෝක පූජාවක්…

Helarata

හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Helarata

කඩුවෙලට දැම්ම ජරාව ඉවත්කිරිමට නියෝග

Helarata

Leave a Comment

Translate »