හෙළරට - විදෙස් පුවත්

ඉතාලි⁣යේ නැවතත් කොවිඩ් වැඩිවීමේ ලකුණු…

ඉතාලියේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ගෙවුනු පැය 24 කාලය තුල ආසාදිතයින් 5372 ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි. ඉතාලියේ දෙවැනි වටයේදි එක් දිනකදී වාර්තා වු වැඩිම ආසාදිතයින් ගේ ප්‍රමාණයද ඊයේ (8 ) දිනයේදි වාර්තා විය.

Related posts

ලොව කොරෝනා ආසාදිතයින් ගේ ගණන ලක්ෂ 15 ඉක්මවයි.

Helarata

චිනයේ දෙවැනි කොරෝනා රැල්ලේ ආසදිතයින් 400 න් එහා යයි…

Helarata

ඉන්දියාවේ ආසාදිතයින්ගේ ගණන 6,000 ඉක්මවා යයි.

Helarata

Leave a Comment

Translate »