හෙළරට - දේශිය පුවත්

කටුනායක ඇගලුම් කම්හල් තුනක් වසා දැමේ.

කොවිඩ් ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා තිබේ. එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව පැවසේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ කම්හල් වල ප්‍රකාශකයන් පැවසුවේ කොරෝනා ආසාදිතයින් සිටින බවට වූ සැකය මත ⁣පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි.

සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බලන ස්ටෑන්ඩප් මූවමන්ට් ලංකා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙනිය මහත්මිය සඳහන් කර ඇත්තේ මෙම ආයතනවල සේවකයන්ට නේවාසිකාගාරවලට යන ලෙස දන්වා ඇතත් ඔවුන් විධිමත් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට තවමත් යොමු කර නොමැති බවකි.

උපුටා ගැනීම අරුණ වෙබ්..

Related posts

Fashion | ‘Ironic Pink’ And 4 Other Back-To-School Trends

Helarata

නිවසටම වී ආගමික වතාවත් කරන්න.

Helarata

Meet the Nokia 8 — The First Android Flagship From The Iconic Brand

Helarata

Leave a Comment

Translate »