හෙළරට - දේශිය පුවත්

මිනුවන්ගොඩ පොකුරේ 100 තවම අතුරුදන්..

මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කොවිඩ් ආසාදිතයන් සියයකට අධික ප්‍රමාණයක් සොයා ඊයේ (08 වැනිදා) රාත්‍රිය පුරාත් මෙහෙයුම් ක්‍රියාත්මක වූ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ‘‘අරුණ පුවත්පත” ට ප්‍රකාශ කර ඇත.

මෙම සේවකයන් සමාජයට නිරාවරණය නොවී අනිවාර්යයෙන්ම රෝහල් හෝ නිරෝධායන මධ්‍යස්ථානවල පමණක් සිටිය යුතු බවත් වහාම එම පිරිස සමාජයෙන් ඉවතට ගැනීම මෙහෙයුමේ අරමුණ බවත් හමුදාපති වරයා සදහන් කර බව පුවත්පත වාර්තා කර ඇත.

Related posts

රටවල් 137 සංචාරකයන් 11,000ක් මෙරට සිරවෙලා..

Helarata

පකිස්තානානු මහ කොමසාරිස් සීගිරි ළඳුන් බලන්න යයි…

Helarata

අහස්යානා එනතුරු කටුනායක සේවක සීමාවක්…

Helarata

Leave a Comment

Translate »