හෙළරට - දේශිය පුවත්

වන අලි ගැටලුවට කුඹුක්කන ජනතාව පාරට බසී…

වන අලි ගැටලුවක් මූලික කරගනිමින් කුබුක්කන 14 කණුව ප්‍රදේශයෙ ජනතාව මොණරාගල වැල්ලවාය මාර්ගය කුඹුක්කන ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා දමමින් විරෝධතාවයක යෙදුණි .

වන අලි ගැටළුවට ස්ථීර විසඳුමක් ඉල්ලා කුඹුක්කන ජනතාව මේසේ පාරට බැස ඇති ආකාරය දක්නට ලැබිණි.

ඡයාරූප හා තොරතුරු 🖋️ඉදුනිල් විජේනායක

Related posts

ඇදිරි නීතිය වෙනස් වේ…

Helarata

වරිපනම් බදු ඉහළදැමීම වසර දෙකකට අත්හිටුවයි….

Helarata

නවසිලන්තයේ කොරෝනා පරික්ෂණ ක්‍රමයෙන් නතර කරයි..

Helarata

Leave a Comment

Translate »