හෙළරට - දේශිය පුවත්

කඩේ යන්නට පැය 12 ක්…

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට (16) පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Related posts

ඥාානසාර හිමි පාර්ලිමේන්තු යයි…

Helarata

සතොස ට හැත්තෑවයි…

Helarata

කැබිනෙට්ටුවට බුද්ධි අංශය ඇවිත් කොරෝනා ගැන කියයි…

Helarata

Leave a Comment

Translate »