හෙළරට - දේශිය පුවත්

මාකඳුරේ මධුෂ් මරුට 

මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.

අද අලුයම් කාලයේදී කොළඹ අපරාධ කොට්ටශයේ නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී එම ඝාතනය සිදුවී ඇතැයි වාර්තාවේ.

Related posts

රට රැකියාවලට යන අය ලියාපදිංචිය 20සිට..

Helarata

කුඩු මෙට්‍රික් ටොන් 14ක් ඉතාලියෙන් හමුවේ….

Helarata

එන්නේ කවුදැයි බුද්ධි අංශ විමසිල්ලෙන්…

Helarata

Leave a Comment

Translate »