හෙළරට - දේශිය පුවත්

⁣දෙහිවල පොදු වෙළද සංකීර්ණයක් වසා දැමේ…

දෙහිවල දුම්රියපොළ පාර පිහිටි පොදු වෙළඳ සංකීර්ණය අද (22) දහවල් වසා දැමීමට පියවර ගෙන ඇත.

දෙහිවල පොදු වෙළඳ සංකීර්ණයට මාළු ප්‍රවාහනය කළ පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාධිත වීම හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පියවර ගෙන ඇත. මෙම පුද්ගලයා ⁣පැලියගොඩ මත්ස්‍ය වෙළදප⁣ලේ සිට ⁣මෙම වෙළද සංකීර්ණයට මාළු ගෙන ඇත.

Related posts

පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණය 25 සිට යළි විවෘත වෙයි

Helarata

පෝයට දන්සල් බැහැ…

Helarata

4882ක් නිරෝධායනයේ

Helarata

Leave a Comment

Translate »